ඉරාන ආගමික නායක අයතුල්ලා අගමැති හමුවෙයි


දෙදින සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණ සිටින ඉරාන ඉස්ලාමීය ආගමික නායක හසන් අයතුල්ලා කොමේනි ඇතුළු දූත පිරිස අරලියගහ මන්දිරයේ දී අද (12)  රනිල් වික්‍රමසිංහ අගමැති හමුවූහ.

ආගමික සංහිඳියාව ඇති කිරීමට ගෙන තිබෙන පියවර පිළිබඳ අගමැති ඔවුන්ට කරුණු පැහැදිලි කළේය.

_DSC0467 _DSC0484 _DSC0490 _DSC0505