ඉර අපට කිලෝමීටර මිලියන 149.6 ක් දුරින් පැවතියත් එහි රස්නය නිසා නම් අපට ඉර මීටරයක් දුරින් පවතින ලෙසයි දැනෙන්නේ. මේ වීඩියෝවේ තියෙන්නෙ ඒ ඉරේ සැර ගැනයි. මෙහි භාවිත කරන කාචය හරහා ෆැරන්හයිට් අංශක 2000ක රස්නයක් සහිත හිරු රැස් නිපදවා එයින් පොළොවට විය හැකි හානිය දක්වනවා. එයින් සිදුවන දේවල් දුටුවහොත් ඔබ පුදුම වනවා නොඅනුමානයි.
රචින්ත ජයවර්ධන
2000ºF Solar Power Sun ScorcherBurning stuff with solar power...this is madness!Credit: The King of Random
Posted by UNILAD Tech on Friday, April 8, 2016