උඩුවේ ධම්මාලෝක හිමිට නඩු


සොරකම් කළ අලි  පැටවකු ළඟ තබා  ගැනීමෙන් රජයේ දේපළකට  වංචා  කළැයි පොල්හේන්ගොඩ ඇලන් මැතිනියාරාමයේ  උඩුවේ ධම්මාලෝක හිමිට එරෙහිව නිතිපති අද (11) කොළඹ මහාධිකරණයේ  නඩු පැවරිය.

ධම්මාලෝක හිමියන්  කලකට  පෙර  පැවසුවේ කලකට  පෙර  මෙම අලි පැටවා  පන්සලේ දමා ගොස් ඇති බවයි.