උස්සන්ගොඩ ඉඩම ගැන ධීවර ඇමති පරීක්ෂණයක්


උස්සන්ගොඩ පිහිටි ධීවර අමාත්‍යාංශයට අයත් අක්කර හයක ඉඩමක් පුද්ගලයකුගේ නමකට පවරාගැනීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන්නැයි නිලධාරීන්ට උපදෙස් දී ඇති ධීවර අමාත්‍ය මහින්ද අමරවීර මහතා අදාළ වාර්තාව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ඉදිරිපත් කරන බව ද අද (8) පැවසීය. 

උස්සන්ගොඩ මෙම අක්කර හයක භූමිය ආසන්නයේ මුහුදු මත්ස්‍ය සම්පත බහුල ප්‍රදේශයක් ද වෙයි.