ඌව මහ ඇමැතිට එරෙහිව ජවිපෙ අල්ලස් කොමිසමට


ඌව පළාත් මහ ඇමැති චාමර සම්පත් දසනායක පළාත් සභාවට මූල්‍යමය පාඩුවක් සිදුවන ආකාරයෙන් කටයුතු කර ඇතැයි කියමින් ඌව සභා මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න මහතා අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම හමුවේ අද (31) පැමිණිල්ලක් ගොනු කළේය.

jvp_2016331 jvp_2016331-2 jvp_2016331-3