එක්නැලිගොඩ නඩුවේ සැකකරුවෝ යළි රිමානඩ්


ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන් කිරිම සම්බන්ධ නඩුව අද (29) හෝමාගම අධිකරණයේ දී විභාගයට ගැනුණු අතර සැකකාර  හමුදා සෙබළුන් නව දෙනා අප්‍රේල් 01 වැනි දා දක්වා රිමාන්ඩ් කරන ලෙස හෝමාගම ප්‍රධාන මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා නියෝග කළේය.