අවුරුදු 15කට කලින් වෙච්ච මේ ප්රහාරය ලොක ත්රස්තවාදයේ ප්රබලකම ලෝකයටම දනවපු එකක් බව ඔබ සැමටම මතක ඇති. ඒ සේයාරූ සහ වීඩියෝ දැඩි කැළඹීමක් සමාජය තුළ ඇති කළා. වසර පහළොවකට පසුවත් මේ වීඩියෝවට ඒ කැළඹීමම ඇති කිරීමේ හැකියාවම තිබෙනවා. ඒ මෙලෙස නිවසක සිට සිදු කළ වීඩියෝව තුළ අන්තර්ගත දේවල් සහ එහි ඇති වෙනස් කෝණය නිසායි. මෙය නම් මිස් කරගන්නම එපා!
රචින්ත ජයවර්ධන