එප්පාවල පොලිස් වසමේ කෝන්වැව හංදියේ කැලැ ප්රදේශයකට වන්නට පවත්වාගෙන ගිය ඌරු කොටුවක මඩුවක් තිබී අද (22) පුද්ගලයින් දෙදෙනෙකුගේ මළ සිරුරු හමුවූ බව එප්පාවල පොලිසිය කියයි.
ඇන්ටනි දිසානායක (60), ඩාවිඩ් (65) මිය ගිය පුද්ගලයෝය.