අපි මින් පෙරාතුවත් සාරවිට ඩෝන්ට් මිස් තුළින් ප්‍රචාරණ කටයුතු ගැන කතා කර තිබෙනවා. ඒ ලෙස බලද්දී මෙම ප්‍රචාරණ පටය ඉතා වෙනස් එකක්. මේ අයිස්ක්‍රීම් ගැන වෙළෙඳ දැන්වීමක්. එයින් පවසන්නේ ඔබ තුළ සිටින සත්ත්වයා අවදි කරන්න යන්නට සමාන අදහසක්. ඒ වුවත් මෙහි සිටින රෞද්‍ර සතුන් සමග ගෙතෙන කතාන්දරය ඔබටත් පහසුවෙන්ම වැටහෙනු ඇත.
රචින්ත ජයවර්ධන