ඔබ ලස්සනට අඳින ඇඳුම් හදන්නේ කොහොමද?


ඔබ ඉතාමත් ලස්සන යැයි කියා මිලදී ගන්නා ඇඳුම්වල රෙදි සකසන්නේ කෙසේද කියා දැනගතහොත් ඔබ පුදුම වේවි. මේ වීඩියෝව පෙන්වන්නේ සියවස් ගණනක් පැරණි ක්‍රමවේදයකට අනුව රෙදි නිමවීමේ ක්‍රමවේදයක්. මෙය මේ වනවිට බහුලව සිදුවන ක්‍රමවේදයක් වන අතර, ඩෙස්මන්ඩ් සහ ඩෙම්ප්සි යන ඇඟලුම් නිර්මාණකරුවන් මෙය නිපදවයි. මෙය වතුර පිරවූ තැටියක් මත තීන්ත යොදා කරන තාක්ෂණයකින් නිපදවයි. මෙම වීඩියෝව ඇසට ප්‍රිය දසුනක් එක් කරනු ඇති.

 

රචින්ත ජයවර්ධන