ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය ඇන්තනී ඇල්බනීස් කොවිඩ් රෝගය වැළඳී ඇතැයි අද(05) තහවුරු වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
ඒ හේතුවෙන් තම රාජකාරි කටයුතු නිවසේ සිට හුදෙකලා වී සිදුකරන බව අග්‍රාමාත්‍ය ඇල්බනීස් පවසා ඇත.
කොවිඩ් රෝගය වැළඳී ඇතැයි සැකයක් තිබේනම් වහාම පරික්ෂා කරගැනීමට යොමුවන ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටින බව කොවිඩ් රෝගය වැළඳී ඇතැයි තහවුරු වීමෙන් පසු අග්‍රාමාත්‍ය ඇල්බනීස් නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේය.
ඇල්බනීස් හට කොවිඩ් රෝගය වැළඳී ඇතැයි තහවුරු වූ දෙවැනි අවස්ථාව මෙය වේ.
අග්‍රාමාත්‍ය ඇල්බනීස් එළඹෙන 12 -13 පැපුවා නිව්ගිනියාවේ වේ සංචාරයක නිරත වීමටද නියමිතව ඇත.
034