කට්ටඬියාගෙන් තක්කඩි වැඩක් : හිර කළ දෙහි රෝහලේදී එළියට


දිවා රෑ නිවසට ආ බව කියන නාගයකු පළවා හැරීම සඳහා ගාල්ල කට්ටඩියකු ගම්පොළ දිඹුල්පතනේ 47 හැවිරිදි කතකගෙන් රුපියල් 20,000ක් ගෙන දෙහි හිර කිරීමේ කොඩිවිනයක් කපා පළාගිය බව පොලිසිය කියයි.

අසනීප වූ කාන්තාව රෝහලට ගෙන ගිය බවත් එහිදී ඇගේ ජනනේන්ද්‍රියෙන් දෙහි ගෙඩි දෙකක් ඉවත් කළ බවත් වෛද්‍යවරු කියති.