කටාර් දුම්රිය ව්‍යාපෘතියේ ඉදිකිරීම් නියමිත පරිදි ඉදිරියට


Rail

 

අල් කෙහොර් ප්‍රදේශය වෙස්ට් බේ වෙත යාකෙරෙන කටාර් දුම්රිය ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු සිදුකෙරෙන අයුරු ඡායාරූපයේ දැක්වේ. සිය උමං වැඩ කටයුතුවලින් සියයට 90ක්ම මේ වනවිටත් අවසන් කර ඇති අතර දෝහා මෙට්රෝ ව්‍යාපෘතියෙන් සියයට 40ක් එහි අවසානයට ළඟාවී ඇති බවද කටාර් රේල් ආයතනය පවසයි.