උතුරු දකුණු හා බස්නාහිර අධිවේගී මාර්ග පිහිටි කඩවත ඉදිරි තුන වසරේ දී ශ්‍රී ලංකාවේ ප්‍රධාන ප්‍රවාහන මධ්‍යස්ථානයක් බවට පත් කරන බව මහ නගර හා බස්නාහිර සංවර්ධන ඇමැති චම්පික රණවක මහතා අද (10) මහර දී පැවසීය.
අවට පිහිටි ආර්ථික මධ්‍යස්ථාන වලට සියලු පහසුකම් සලසන බව ඔහු කීවේය.