ඔබ සාමාන්‍යයෙන් දකින ෆුට්බෝල් ක්‍රීඩාව ඉතා ආකර්ෂණීය ලෙස දුටුවත් එය ක්‍රීඩා කරන්නට අපහසු බව විශ්වාස කරනවා ඇති. එසේම එයට විශාල පුහුණුවක් සහ කැපවීමක් අවශ්‍ය බවත් ඔබ විශ්වාස කරනවා ඇති. ඒ මිනිත්තු අනූවක කාලය තුළ කිලෝමීටර් දහයක් පමණ නොනවත්වා දිවීමට ජවය තිබිය යුතු බවත් ඔබ විශ්වාස කරනවා ඇති. මේ සටහන ඒ සියලු අපහසුතා මැද තවත් අපහසුතාවක ක්‍රීඩාකරන ෆුට්බෝල් ක්‍රීඩකයන් ගැනයි. ඇල්පයින් කන්දේ ෆුට්බෝල් ගහන මේ පිරිස එය සිදු කරන්නේ කොතරම් අපහසුවකින්ද කියා සිතා බලන්න.
රචින්ත ජයවර්ධන