කන්න දීපු අත හපා කාලා


තම ඉඩම් නඩුව වෙනුවෙන් පෙනී සිටින නීතීඥවරියගේ රන් භාණ්ඩ හා මුදල් අඩංගු අත් බෑගය සොරාගත් බව කියන හිටපු විධායක නිලධරයෙක් ගල්කිස්සේ දී අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස කොට්ඨාස නොවිසුදුණු අපරාධ ඒකකය කියයි.