කහ ඉරෙන් පනින්න ගිය හිමිනමට දිවි අහිමිවෙයි


පන්නිපිටිය හන්දියේදී කහ ඉරෙන් පාර මාරු වෙමින් සිටි හිමිනමක් (40) වාහනයක හැපී හෝමාගම රෝහලට ඇතුළු කළ නමුත් ජීවිතය බේරාගත නොහැකිවූ බව පොලිසිය කියයි.