කාංචන ආරියදාස කාංචන වැඩක් කරයි


තායිලන්ත සංචාරක කතකගේ  අත් බෑගය ද එහි තිබු රුපියල් 23 ලක්ෂයක මුදල් ආදිය ද සොයා දිමට ලංකාදීප එසැණ මාධ්‍යවේදී  දඹුල්ලේ කාංචන කුමාර ආරියදාස සමත්විය.

ශ්‍රී ලංකාවේ  වල් අලීන් පිළිබඳ ගවේෂණයකට පැමිණ අවස්ථාවේදී ඇයට  බෑගය අමතක වී  ඇත්තේ  මාධ්‍යවේදීයා හමුවීමට  ඔහුගේ  නිවසට  ගිය අවස්ථාවේදීය.

බෑගය රැගෙන එම කත සොයා ගියා  මාධ්‍යවේදීයා  මුදල් ද බෑගයද ඇයට බාර දුන්නේය.

20160812_121249