කාල්ටන් අසල විරෝධතාකරුවන්ට කඳුළු ගෑස්


(චන්ද්‍රසේන ගමගේ)

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා තංගල්ල කාල්ටන් නිවෙස ඉදිරිපිට විරෝධකාරුවන් විසුරුවා හැරීම සඳහා මේ වන විට කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කිරීමට පොලිසිය පියවර ගත්තේය.