කැනඩා විදෙස් ඇමැති ජනපති අගමැති හමුවෙයි


මෙරට  නිල සංචාරයක්  සඳහා පැමිණි  කැනඩා විදේශ  ඇමැති  ස්ටෙෆෑන් ඩියෝන්  මහතා  අද (28) ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන හා  අගමැති රනිල් වික්‍රමසිංහ  මහත්වරු හමු වුහ.

ඩියෝන් මහතා සිකුරාදා (29) යාපනයේ සංචාරයක යෙදීමට  නියමිතය.

මෙලෙස කැනඩා විදේශ ඇමැතිවරයකු දිවයිනට  පැමිණ ඇත්තේ  වසර  13 කට  පසුවය.

ඔහු අද පස්වරුවේ විදේශ ඇමැති මංගල සමරවීර මහතා හමුවී  සාකච්ජා පැවැත්වීය.

01_simhjg 02[1]

ජායාරූප - ජනාධිපති මාධ්‍ය අංශය

GLA_8792 GLA_8770

ජායාරූප - ගයාන් අමරෙස්කර

DSC_4657 DSC_4670

ජායාරූප - ශාන්ත රත්නායක

 

 

ජායාරූප හා වීඩියෝ - ගයාන් අමරසේකර