කැලණිය ලෙඩේ දිග්ගැස්සේ


කැලණි සරසවි සිසුන්ට හදිසියේ ඇති වූ රෝගී තත්වයක් නිසා පසුගිය 26 වැනිදා වසා දැමුණු කැලණි  සරසවිය අඟහරුවාදා (03) ආරම්භ වීමට නියමිතව තිබුණි.

නමුත් මේ වන තෙක් රෝගය හඳුනා නොගැනීම නිසා මැයි (11) තෙක් සරසවිය වසා තබන බව ශිෂ්‍ය කටයුතු අධ්‍යක්ෂ ආචාර්ය චාමින්ද අබේසිංහ මහතා කියයි.