ආහාර සුරක්ෂිත සතිය වෙනුවෙන් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ සියලු එළවළු වෙළඳසල් හා ආපනශාලා මහජන සෞඛ්‍ය පරික්ෂක කණ්ඩායමකගේ පරික්ෂාවකට ලක්විණි.
ඉතා අපිරිසිදු සෞඛ්‍යයට අහිතකර ලෙස ආපනශාලා පවත්වාගෙන ආකාරයත් එලෙසම තේ හදන සේවකයන්ගේ අත් වල බෝවන දිලිර රෝග පවතින බවත් කැසිකිළියේ එළවළු පලතුරු ගොඩගසන බවත් සොයා ගැනිණි.