කිම් කාර්ඩිෂන් පිළිබඳව බොහෝ දෙනා දන්නා කරුණු බොහොමයක් තිබෙනවා. නමුත් කිම් කාර්ඩිෂන්ගේ නැගණිය වන කර්ට්නි කාර්ඩිෂින්ගේ නරක පුරුද්දක් පිළිබඳව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඒ ඇය දුම්පානය සඳහා ඇබ්බැහි වී සිටිනා බවයි. මෑත කාලයේදී ඇය දුම්පානය සඳහා නොහිතනා ආකාරයෙන් ඇබ්බැහි වී ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.