කිරිබත්ගොඩ නගරයේ විදුලි සංඥා පද්ධතිය අසල සිට බුදුපිළිමය දක්වා පාර මැද්දේ විදුලි කණුවල තණකොල මිටි එල්ලා තිබිණි.
කිහිප දෙනකු කීවේ ඒකාබද්ධ විපක්ෂයේ පා ගමන වෙනුවෙන් එලෙස තණකොළ එල්ලා ඇති බවයි.
කිරිබත්ගොඩට පාද යාත්රාව ළගා වන්නේ ඉරිදා (31) ය.