කිරිබතේ රහ බලන්න මුළු රටම සැරසෙයි


අලුත් අවුරුද්දට පැල්පතේ සිට  මහ මැදුර දක්වා සෑම නිවසකම කිරිබත් පිසි ගනියි. කිරි ද උතුරුවයි. මේ සඳහා සිංහල දෙමළ දෙපිරිසම අලුත් වළං මිලට ගනී. වසර 2500 ක ඉතිහාසය පුරාම සංස්කෘතික බන්ධනයේ මහ දෙජාතියට සාමයේත් සමගියේත් එකමුතුකමේත් සමෘද්ධියේත් පාඩම කියා දෙයි.

7c10b0e72f3a7f5f584289f22d6edd35685c66062707442306b6f418196395cd 23b776e9a960c44103dfa931979d3494b0f059474eaa43579e7e4a07c87bf1de 51a035191a61be9d9368a6d0bae7ce9c143e71a78f9ad1fd4e2e925d42a12c42