හෙක්ටයාරයක් හෝ ඊට අඩුවෙමින් තේ,පොල් හා රබර් වගා කළ අයට තම ඉඩමේ ප්‍රමාණය අනුව පොහොර සඳහා රජය මුදල් දීමට යයි.
තේ හෙක්ටයාරකට රුපියල් 15000 ක් ද , පොල් හෙක්ටයාරයකට රුපියල් 9000 ක් ද , රබර් සඳහා රුපියල් 5000 ක් ද , ගෙවනු ඇත.
වැවිලි කර්මාන්ත ඇමැති නවීන් දිසානායක මහතාගේ යෝජනාවකට අනුව මෙය ක්‍රියාත්මක වෙයි.