කුඩු නඩුවේ සැකකරු වෙඩි කා නසී


රත්මලානේ සිට හෙරොයින් නඩුවකට පෙනී සිටීමට ආ සුරේෂ් අසංක සිල්වා (35) මහර උසාවිය අසළ දී වෙඩි තබා මරා දමා ඇතැයි පොලිස් මාධ්‍ය කොට්ඨාසයේ වැඩ බලන අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රියන්ත ජයකොඩි මහතා කියයි.

හයිබ්‍රිඩ්  මෝටර් රථයකින්  ආ පැමිණි  මෙම වෙඩි තැබීම කර ඇතැයි ද, කැලණිය කොට්ඨාස භාර පොලිස් අධිකාරීගේ මෙහෙයවීමෙන් පරීක්ෂණ ආරම්භ වී ඇතැයි ද පොලිසිය පවසයි.

01(2) 02 03 04

ඡායාරූප - බිමල් ශ්‍යාමන් ජයසිංහ

DSC_1808 DSC_1851 DSC_1865

ඡායාරූප - ඉෂංක සුනිමල්