කුණු වතුරෙන් කෝටි 400 ක් ගහලා


2014 වසරේ ආසියා  සංවර්ධන බැංකුවේ රුපියල්  මිලියන  4026 ක ණය ආධාර  මත කොළඹ නගරයේ  අප ජලය බැහැර කිරිමට   ‘අප ජල කළමනාකරණ ව්‍යාපෘතිය’ මුදල්  වංචා කර  ඇතැයි පොලිස්පතිට ලැබුණු නිර්නාමික ඇමතුමක්  අනුව මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය  අද (23) පරික්ෂණ ඇරඹිය.