කුඹුක් දැව ඇද්ද අයිපී ඇතුළු හයක් රිමාන්ඩ්


බලපත්‍ර නොමැතිව කුඹුක් දැව තොගයක් ලොරියකින්  ප්‍රවාහනය කළ පොලිස් පරික්ෂක ඇතුළු හය දෙනා අගෝස්තු 12 වැනි දා  දක්වා  රිමාන්ඩ් කිරිමට බලන්ගොඩ අතිරේක දිසා විනිසුරු සහ ප්‍රධාන මහේස්ත්‍රාත් දුමින්ද මුදුන්කොටුව මහතා  නියෝග කළේය.