ගොඩනැගිලි ඉදිකිරීම් වැඩෙහි කුලීකරුවන් ලෙස අවුරුද්දක් සහ මාස අටක් පානදුර වැඩකළැයි කියන බංගලි ජාතිකයෝ දෙදෙනෙක් අත්අඩංගුවට ගනු ලැබූහ.
ඔවුන්ගේ වීසා අවසන්වී තිබිණැයි ද පොලිසිය පවසයි.
දිනකට රුපියල් 1400ක වැටුපකට ඔවුහු කුලී වැඩකර ඇතැයි කියති.