කුවේට් සිට ලාංකිකයෝ 71ක් යළි එති


කුවේට් හි නීති විරෝධී ලෙස රැඳී සිටි ලාංකික ශ්‍රමිකයන් 71 දෙනෙක් තලතා අතුකෝරළ විදේශ රැකියා ඇමැතිනීගේ උපදෙස් මත අද (14) මෙරටට ගෙන්වනු ලැබූහ.

කුවේට් හි වසර 4කට වැඩි කලක් රැඳී සිටි එම පිරිසට පිරිමි 9ක් හා කාන්තාවන් 62ක් අයත් වෙති.

IMG_5260 IMG_5277 IMG_5283 IMG_5299