කුසිනාරා බුදු පුතා ගම සුවපත් කරයි


කුසිනාරානුවර හෝමියෝපති රෝහලේ ශාඛාවක් මොරටුව රාවතාවත්ත පල්ලියගොඩැල්ල පුරාණ විහාරයේ  ආරම්භ කර ඇත. සෑම සෙනසුරාදා දිනකම නොමිලේ වෛද්‍ය පහසුකම් ලබා දෙන මෙම සායනය පවත්වනුයේ හල්විටිගල අස්සජී හිමියන්ගේ මූලිකත්වයෙනි.

ඒ හිමියන් පවසනුයේ තමනට දන් දුන් දායකයන් ඇතුළු දායක දායිකාවන්ගේ සෞඛ්‍ය රැක දීමට මෙම සායනය පවත්වන බවයි. සායන ගොඩනැගිල්ල සිය මව් පියන්ට පිං පිණිස ඉදිකර ඇති බවද අස්සජී හිමියෝ පැවසූහ.

_MG_9038 _MG_9046 IMG_8919 IMG_9066 IMG_9072 IMG_9075

ඡායාරූප හා වීඩියෝ - කෞශල්‍ය සමින්ද