කෙන්ඩල් ජෙන්ර්ව බොහෝ දෙනා හඳුනන්නේ හැරී ස්ටයිල්ගේ පෙම්වතිය ලෙසය. නමුත් පසුගියදා ඇති බාස්කට් බෝල් ක්‍රීඩකයෙකු සමග පෙම් හමුවකට ගොස් එරට පැපරාසින්ට හසුවී තිබුණි. ඔවුන් සඳහන් කළේ ඒ ඇයගේ දෙවැනි පෙම්වතා ලෙසය. කෙසේ නමුත් නැවතත් ඇයගේ ආන්දෝලනාත්මක පුවතක් වාර්තා කර තිපේ. ඒ තරුණයෙකු සමග ඇඳක් මත සිටින වීඩියෝවකි. ඇය මේ පිළිබඳව කියා ඇත්තේ එය අප්‍රේල් පළමුවැනිදා දැමූ වීඩියෝවක් බවය. එය මෝඩයාගේ දිනය හේතුවෙන් කළ බවය. එනමුත් ඔහු සමග සංචාරය කරන ඡායාරූප කිහිපයක්ද මේ දිනවල අන්තර්ජාලයේ ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.