කොකේන් ගැන උසාවිය රස පරීක්ෂක වාර්තාවක් ඉල්ලයි


ඔරුගොඩ වත්තේ රේගු අංගනයෙන් අත්අඩංගුවට ගත් කොකේන් කිලෝ 301 ග්රෑම් 235 පිළිබඳව රස පරීක්ෂක වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ඔගස්ටර් අතපත්තු මහත්මිය කොළඹ මත්ද්‍රව්‍ය කාර්යංශයට අද (25) නියෝග කළාය.