කොට බෝධිය වටේ හාරලා : 6ක් යළි රිමාන්ඩ්


බලංගොඩ මුත්තෙට්ටුවේගම ශ්‍රී බෝධිමාලකාරාමයේ නිධන් හෑරු බව කියන අමුපිටියේ ජිනශාන්ත ඇතුළු 6ක් බලංගොඩ මහේස්ත්‍රාත් දුමින්ද මුදුන්කොටුව මහතා විසින් අද සිව්වැනිවරටත් යළි ලබන 31 වැනිදා තෙක් යළි රිමාන්ඩ් කරනු ලැබූහ.

විහාරයේ කොට බෝධිය වටේ හාරා නිධන් සොයද්දී පොලිසිය ඔවුන් අත්අඩංගුවට ගත් බව අධිකරණයේදී කියැවිණි.