මේ තියෙන්නෙ මේස් දාන්න පහසු ක්රමයක්. කොන්දේ අපහසුකම් තියෙන පිරිසට උදෑසනට මේස් දැමීමටත් පසුව මේස් ගැලවීමටත් දැඩි අපහසුවකින් කටයුතු කරන්නට සිදුවෙනවා. මේ උපාංගය කිසිදු අපහසුවකින් තොරව මේස් දැමීමටත් ඒවා ගැලවීමටත් උපකාරී වනවා. ඒ වෙනුවෙන් ඇති උපාංගයද භාවිතයට සරල එකක් වීම නිසා මෙය වඩා ඉක්මනින් ප්රචලිතවනවා.
රචින්ත ජයවර්ධන
Finally Someone Did It
Posted by Architecture & Engineering on Friday, November 20, 2015