කොළඹ මහ නගර සභාවේ නාගරික කොමසාරිස් වී.කේ.අනුර මහතා සම්බන්ධයෙන් වහාම අපක්ෂපාති පරික්ෂණයක් පවත්වන ලෙස ඉල්ලා නගර සභාවේ පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරු බස්නාහිර පළාත් ආණ්ඩුකාර කේ.සී, ලෝගේෂ්වරන් මහතා ඇතුළු පිරිසක් අද (17) පෙත්සමක් බාර දුන්හ.