ඔස්ට්‍රේලියා ජාතිකයකුගේ රුපියල් කෝටි 11ක කොටස් වංචා සහගතව හිමිකරගත්තැයි මන්ත්‍රී උදය ගම්මන්පිලට එරෙහි නඩුව සම්බන්ධයෙන් නීතිපතිට විමර්ශන වාර්තාවක් යවන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අද උපදෙස් දුන්නාය.