ගලගොඩඅත්තේ හිමි අපහාස කළාද නැද්ද ?


තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ

බොදු බලසේනා සංවිධානයේ මහ ලේකම්  ගලගොඩඅත්තේ ඥානසාර හිමි ඇතුළු පිරිසක් පසුගියදා හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරිපිට දැක්වූ ක්‍රියාකලාපය තුළින් අධිකරණයට අපහාසයක් සිදූ වී ඇත්ද යන්න පිළිබඳ සොයා බලන ලෙස ඉල්ලා  හෝමාගම මහේස්ත් රංග දිසානායක මහතා අභියාචනාධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කර ඇත.

මෙම පැමිණිල්ලේ වගඋත්තරකරු ලෙස බොදුබල සේනා සංවිධානයේ මහලේකම්  ගලගොඩඅත්තේ ඥානසාර හිමි නම් කර ඇත.