ගලගොඩඅත්තේ හිමිට එරෙහි පැමිණිල්ලක්


බොදු බල සේනා මහලේකම් ගලබොඩඅත්තේ ඥානසාර හිමියන් පසුගිය ජූනි 8 වැනිදා කළ කථාවකට එරෙහිව බොරැල්ල වැසියෙක් පොලිස් සහන මැදිරියට පැමිණිලි කර ඇත.

මෙම පැමිණිල්ල විභාග කිරීම සඳහා කොළඹ අපරාධ කොට්ඨාසයට බාරදී ඇතැයි දැනගන්නට ඇත.

එම ප්‍රකාශයේ සීඩී පටයක් ද අන්තර්ජාල ලිපිනය ද පැමිණිලිකරු පොලිසියට බාරදී ඇත.