දෙහිවල කතකගෙන් රුපියල් 20000 ක අල්ලසක් ගත්තැයි සැකපිට දෙහිවල පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක සමරවීර ගුණරත්න ලබන 27 වැනි දා තෙක් රිමාන්ඩ් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා නියෝග කළේය.
වීඩියෝ - ළහිරු හර්ෂණ