ගායක එඩ් ශෙරන්ට මිලියන 20ක නඩුවක්


2016-06-09-ent-78

ග්‍රැමී සම්මාන දිනූ ගායිකාවක මාටින් හැරින්ටන් සහ තෝමස් ලෙනාඩ් විසින් ගායක එඩී ශෙරන්ට නඩු පවරා ඇති බව සඳහන් වෙනවා. ඒ ගායක එඩී ශෙරන්ගේ ''Photograph'' ගීතය ඔවුන්ගේ 2009 ගීතය පිටපතක් බව චෝදනා කරමිනුයි. එඩී ශෙරන් මෙම ගීතය ඔවුන්ගෙන් සොරකම් කර ඇති බැවින් ඒ සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 20ක වන්දියක් ඉල්ලා නඩුවක් ගොනු කර ඇත.

 

අනූද