ඉගී අසේලියා යනු ජනප්‍රිය පොප් ගායිකාවකි. පසුගියදා විලාසිතා සඟරාවක ඇයගේ ඡායාරූප කිහිපයක් අඩ නිරුවතින් ඡායාරූප කරන ලදී. නමුත් එම සඟරාවේ කවරය වෙනුවෙන් සකස් කරන ලද ඡායාරූපය ඇය විසින් ප්‍රතික්ෂේප කර ඇත. එයට හේතුවී ඇත්තේ, එම ඡායාරූපය පොටෝෂොප් ඇසුරෙන් ඇයගේ ඉඟ සිහින් කිරීම සහ නැවත ප්‍රතිසංස්කරණය කිරීම හේතුවෙන් බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි. ඉන්සපු එම සඟරාවේ පිටකවරය සඳහා වෙනත් ඡායාරූපයක් ඇතුළත් කර ඇති බව විදේ මාධ්‍ය සඳහන් කරයි.