මේ වීඩියෝව අප සමාජයේ රූගත කරන්නට යෙදුනත් තත්ත්වය මීට වඩා වෙනස් වෙන්නේ නැහැ. මිනිසෙකු ගැහැනියකට පහර දීම වරදක් බව අප පිළිගන්නා කරුණක්. එහෙත් මිනිසෙකු ගැහැනියකට පහර දීමත් වරදක් නොවන්නේද? මේ වීඩියෝව ඒ සම්බන්ධයෙන් සමාජය සතු මතය උළුප්පා දක්වනවා.
රචින්ත ජයවර්ධන