ගෑස් වෙළෙන්දාගේ ගෑස් බස්සන නඩුවක්


අලුතින් මිලට ගත් ගෑස් කුකරයෙන් පිළිස්සීම් තුවාල ලැබූ ඩබ්.පී.ඒ.ඒ. අනෝමා වසන්ති ඇයට ගෑස් කුකරය විකිණූ වෙළෙන්දාගෙන් රුපියල් ලක්ෂ 45 ක් වන්දි ඉල්ලයි. පානදුර කෙසෙල් වත්තේ කඩයකින් එම ගෑස් කුකරය මිලට ගත් මාකඳුර මඩපාත මෙම කාන්තාව තම නීතීඥවරු මාර්ගයෙන් අධිකරණයට කියා සිටියේ එම කුකරයේ තාක්ෂණික දොෂයක් නිසා තමා පිළිස්සුමු තුවාල ලැබූ බවත් ඊට වෙළෙන්දා වග කිව යුතු බවත්ය.