ගිම්හාන නිද්‍රාවෙන් මිදෙන්න


ගිම්හානය වේවා වසන්ත කාලය වේවා ලංකාවට නම් එහි බලපෑමක් නැතත් සාමාන්‍යයෙන් ලොව වටා බොහෝ මිනිසුන් ගිම්හාන කාලයේ නොයෙක් වූ ක්‍රියාකාරකම්වල නියැළෙනවා. මේ ද එවැනි වූ ක්‍රියාකාරකම් කිහිපයක්. මේ ක්‍රියාකාරකම් සමග ඔවුන් ලබන විනෝදය ඔබට දැකිය හැකියි. ඒ ඒ කාලයට අනුගත වන ක්‍රීඩා යැයි අපට ඇත්තේ අවුරුදු ක්‍රීඩා පමණක් වන අතර, එයද මේ වනවිට සංස්කෘතික විශේෂාංගයක් පමණක් බවට පත්වෙමින් යාම ඛේදාන්තයක්.

 

රචින්ත ජයවර්ධන

 

2016-07-01-ent-47