ගුටි කෙළි වාර්තාව බදාදා කථානායකට


පාර්ලිමේන්තුවේදී අද (03) සිදු වූ ගුටි කෙළිය ගැන වාර්තාව බදාදා (04) දහවල් 12 පෙර කතානායක කරු ජයසූරිය මහතාට ලබා දෙන බව නියෝජ්‍ය කතානායක තිලංග සුමතිපාල මහතා කියයි.