ගුරුවරියටත් පොට වරදී


පයාගල පොතුවිල ගුරුවරියක වන පියුමාලි තිස්සකුමාර සිය සේවිකාවට අවුරුදු පහක් තිස්සේ වද හිංසා කළැයි සැකපිට ලබන 20 වැනිදා තෙක් රිමාන්ඩ් කරන ලෙස කළුතර අතිරේක මහේස්ත්‍රාත් භාරතී විජේරත්න මෙනවිය නියෝග කළාය.

මාස හතක දරුවාද සමග සැකකාරිය බන්ධනාගාර රියට ගොඩවූවාය.