ගුවන් කරනම් උඩු ගුවනේ සිට


 

 

 

(ශාන්ත රත්නායක) 

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට වසර 70 ක් සැපිරීම නිමිත්තෙන් සංවිධනය කළ ගුවන් යානා සංදර්ශනයක් මාර්තු 3 දා සිට 5 වැනි දා දක්වා කොළඹ ගාලු මුවදොර පිටියේදී පැවැත්වේ.

එහි අවසන් දිනය වන අද (5) දිනයේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සහභාගී වීමට නියමිතය.

ශ්‍රී ලංකා ගුවන් හමුදාව මෙන්ම ඉන්දීය ගුවන් හමුදාවේ ගුවන් යානා සහ හෙළිකොප්ටර් යානා යොදා ගනිමින් වර්ණවත් ගුවන් සංදර්ශනයක් පැවැත්විණි.