ගෙවල් පිරිසිදු කරන්න ජවිපෙන් ශ්‍රමදානයක්


ජල ගැලීමෙන් විපතටත් කොළොන්නාව, කඩුවෙල ආදී ප්‍රදේශවල ජනතාවගේ ගෙවල් සුද්ධ පවිත්‍ර කිරීමට හා ළිං පිරිසිදු කිරීමේ විශේෂ ශ්‍රමදාන වැඩ සටහනක් ජනතා විමුක්ති පෙරමුණේ රතු තරුව සහන වැඩපිළිවෙළ යටතේ බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දෙදිනේදී සිදු කිරීමට නියමිතය.